ඔන්න ඉතින් මම මගෙ බ්ලොග් එක ආයෙත් පටන් ගත්ත. කලින් බ්ලොග් එක Spam බ්ලොග් එකක් කියල Blogger වලින් Delete කලානෙ. මේ බ්ලොග් එකට නම් එහෙම වෙන්න දෙන්නෙ නෑ. Word Veryfication, Comment Moderation දෙකම දාල තියෙන්නෙ. ඉතින් මම මේ බ්ලොග් එක SinhalaBloggers සින්ඩියට ඇතුලත් කර ගත්තට පස්සෙ ලිපි ලියන්න පටං ගන්නව. එතකන් කලින් බ්ලොග් එකේ ලියූ පරණ ලිපි ටික දාන්න බලාපොරොත්තු වෙනව.
Sunday, September 19, 2010
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment